ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 16, 2026
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි “MAQARA” ඉතා කෙටි කාලයකදී නගරයේ ජනප්‍රිය අවන්හලක් ලෙස ඉහළ ප්‍රසිද්ධියක් ලබා තිබේ. දේශීය පාරිභෝගිකයන් අතර පමණක් නොව ශ්‍රී ලාංකික රසය අත්විඳීමට කැමැති විදේශීය සංචාරකයන් අතරද මෙම අවන්හල ජනප්‍රියත්වයට පත් වී තිබේ. අලංකාර පරිසරය, ගුණාත්මක සේවාව සහ විවිධාංගිකරණය වූ ආහාර මෙනුව නිසා “MAQARA” බොහෝ දෙනාට අමතක නොවන ආහාර අත්දැකීමක් සපයන […]



