ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 13, 2026
ලෝක මුල්‍ය බැංකු සම්මාන උළෙලේ දී (World Finance Banking Awards 2026) ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව, විශිෂ්ටතම වාණිජ බැංකුව සහ විශිෂ්ටතම ආයතනික යහපාලනය යන ක්ෂේත්රයන්ට අදාළ ගෞරවනීය සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සම්පත් බැංකුව සමත් වී තිබේ. ජාත්‍යන්තර මුල්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛතම ප්රකාශනයක් වන එක්සත් රාජධානියේ පිහිටි World Finance සඟරාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී […]



