ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 13, 2025
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ YONEX SUNRISE BWF ජාත්‍යන්තර කනිෂ්ඨ මිශ්‍ර කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලියේ 12 වැනි ස්ථානය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඉන්දියාවේ ගුවහාති නුවරදී 25 වැනි වරටත් පැවැති මෙම ශූරතාවලියට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතව සිටින ලොව ප්රබලතම රටවල් 36ක් එක්වී සිටි අතර, ඒ අතරින් 12 වැනි ස්ථානය අත්කර ගැනීම ජාත්‍යන්තර මිශ්‍ර කණ්ඩායම් තරග ඉසව්වකදී ශ්‍රී ලංකාව මෙතෙක් […]




