Caltex සන්නාමයේ ලුබ්රිකන්ට් සඳහා සුවිශේෂී මිල ගණන් Uber Eats app හරහා දැන්ම ලබාගත හැකියි 2024 නොවැම්බර් 05: කැල්ටෙක්ස් සන්නාමයේ ලුබ්රිකන්ට් ශ්රී ලංකාව පුරාම බෙදාහරින හා අලෙවි කරන Chevron Lubricants Lanka PLC, එහි නිල ලුබ්රිකන්ට් බෙදා හැරීමේ සහකරු ලෙසින් Uber සමගින් අත්වැල් බැඳගන්නා බව සතුටින් දැනුම් දෙයි. මෙම සහයෝගීතාව ඔස්සේ, Uber හා එක්ව ශ්රී ලංකාව පුරාම ප්රවාහන […]