Tag: ලයිෆ් ඉන්ෂුවරන්ස්

SANASA-LBN.jpg

1min00
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ ආයතනයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රක්ෂණ කටයුතු පුළුල් හා කාර්යක්ෂමව සැපයීමේ අරමුණින් මැයි 08 වන දින රාගල නගරයේ නව පරිශ්‍රයකට ප්‍රවිෂ්ඨ විය. අංක 30, උඩුපුස්සැල්ලාව පාර, හල්ග්‍රන්ඔය, රාගල ලිපිනයේ පිහිටි මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මානව සම්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි නිලන්ත පියසේන මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ […]

SANASA-LBN.jpg

1min00
      දිවයිනේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 20 වැනි සංවත්සරයට සමගාමීව සණස ලයිෆ් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ඊට සණස ලයිෆ් සහ සණස ජෙනරල් කාර්ය මණ්ඩලයේ රුධිර පරිත්‍යාගශීලීහු රැසක් දායකත්වය සැපයූහ. ඊට අමතරව සණස ලයිෆ් ශාඛා ජාලය මඟින් දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන් […]

SANASA-LBN-2.jpg

1min00
      ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සිය ශාඛා ජාලය පුළුල් කරමින් නවතම ශාඛාව යාපනය නගරයේ අංක 237‚ ස්ටැන්ලි මාවත යන ස්ථානයේ පසුගියදා සුභ මොහොතින් විවෘත කළේය. දේශීය සම්ප්‍රදායට මුල් තැන දෙමින් එම විවෘත කිරීමේ උත්සවය සණස සමුහයේ නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් […]

SANASA-LIFE-LBN-1.jpg

1min00
      ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් 18 වැනි වරටත් පවත්වනු ලැබූ National Business Excellence Award 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතන රැසක් ඇගැයීමට ලක් වූ අතර එහිදී රක්ෂණ අංශය වෙනුවෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම Merit Award 2023 සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ ශ්‍රැංග්‍රීලා හෝටලයේදී උත්කර්ෂවත් […]

SANASA-LIFE-LBN.jpg

1min00
      ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙළෙඳපොළට හඳුන්වා දුන් ‘ළබැඳි රන්වාසි’ රක්ෂණාවරණය යටතේ සිදු කළ දෙවන මාසික දිනුම් ඇදීමේ දෙවන ජයග්‍රාහිකාව කටානෙන් බිහි විය. කාන්තාවන් වෙනුවෙන්ම සැකසුණු මෙම රක්ෂණාවරණය යටතේ සෑම මසකම දිනුම් ඇදීමක් සිදු කර ජයග්‍රාහිකාවක තෝරා ගෙන ඇයට රන් පෙන්ඩනයක් තිළිණ කෙරේ. ඒ අනුව පළමු ජයග්‍රහණය මාර්තු මාසයේදී නුවරඑළිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව