Tag: ලංවා සංස්ථා සිමෙන්ති

Lanwa-Sanstha-Cement-Opening-Image2-2.jpg

1min920
        නවීන තාක්ෂණයෙන් සපිරි ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ කර්මාන්තශාලාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් හම්බන්තොට මිරිජ්ජවිලදී විවෘත කෙරිණි. අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ, වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, නිවාස කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ, තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා […]

Webp.net-resizeimage-35.jpg

1min2860
      ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (පුද්.) සමාගමේ [Lanwa Sanstha Cement Corporation (Pvt) Ltd.] නිෂ්පාදන කටයුතු 2022 මාර්තු මස මුල් භාගයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ. අතිනවීන පහසුකම් වලින් සමන්විත මෙම කර්මාන්තශාලාව, කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා අතරින් එකකි. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක භූමිභාගයක මෙම කර්මාන්තශාලාව පිහිටා […]

Picture2-Lanwa-Sanstha-Cement-Factory-1.jpg

1min2380
දියුණුතම යුරෝපීය තාක්ෂණය භාවිතා වන,දිවයිනේ විශාලතම සිමෙන්ති කම්හල ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගමේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2021 ජූනි මාසයේදී ආරම්භ වීමට නියමිතව පවතී. අතිනවීන තාක්ෂණයෙන් යුත් මෙම කර්මාන්තශාලාව කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා අතරින් එකක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක ප්‍රදේශයක මෙම කර්මාන්තශාලාව පිහිටා ඇත. ශ්‍රී ලංකා ආයෝජන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව