Tag: ලංකා වැවිලිකරුවන්ගේ සංගමය

The-Planters-Association-of-Ceylon.jpg

1min380
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය නියෝජනය කරන ප්‍රධානතම ආයතනය වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (NPP) මෙවර මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් ගරු. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට (NPP) සිය සුභාශිංසන එක්කර සිටී. එමෙන්ම සමන්ත විද්‍යාරත්න මහතා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ද සංගමයේ සුභ පැතුම් පිරිනැමීය. තවද වැවිලි […]

The-Planters-Association-of-Ceylon.jpg

1min230
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට (PA) අයත් කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් දීපවාලි උත්සව සමය වෙනුවෙන් සිය සේවකයින්ට ලබා දෙනු ලබන අත්තිකාරම් වැඩි කළ බව අද නිවේදනය කරන ලදී. ඒ අනුව සියලුම RPC වතු සේවකයින්ට දීපවාලී උත්සවය වෙනුවෙන් මීට පෙර ලබා දුන් රුපියල් 20,000 සිට රුපියල් 25,000 ක් දක්වා වැඩි කළ අත්තිකාරම් මුදලක් ලැබුණු අතර එය 25% […]

The-Planters-Association-of-Ceylon.jpg

1min180
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් වැවිලි ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයක් ඇති කිරීමට සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට ශක්තිමත් සහයෝගීතාවයක් ඉල්ලා සිටී. ප්‍රතිපත්ති සම්පාදනයේදී පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයට ප්‍රමුඛත්වය දෙමින් වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස […]

The-Planters-Association-of-Ceylon.jpg

1min190
ශ්‍රී ලංකා වැවිලි ක්ෂේත්‍රයේ සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා දින ප.ව. 7ට කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හේලීස් පී. එල්. සී. හි සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මුලසුන හොබවමින් සභාව ඇමතීමට […]

PA-POST-AGM-IMAGE-02-LBN.jpg

1min470
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි මහා සභා රැස්වීම පසුගිය සැප්තැම්බර් 14 වන දින කොළඹ ගලධාරී හෝටලයේදී සාර්ථකව අවසන් විය. හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ එම මහා සභා රැස්වීම මෙරට වැවිලි කර්මාන්තයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කිරීමට සමත් විය. මෙතෙක් එම සංගමයේ සභාපති ධූරයේ කටයුතු කළ […]

The-Planters-Association-of-Ceylon.jpg

1min160
ශ්‍රී ලංකා වැවිලි ක්ෂේත්‍රයේ සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා දින ප.ව. 7ට කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හේලීස් පී. එල්. සී. හි සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මුලසුන හොබවමින් සභාව ඇමතීමට […]

Webp.net-resizeimage-4.jpg

1min520
      දිගුකාලීන විසඳුමක් සඳහා පුළුල් මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කරයි රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබා දීමට රජය ගත් තීරණය ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) පැසසුමට ලක් කළේය. එමෙන්ම මෙම ගැටළුවට සියලූ පාර්ශවයන්ට එකඟ විය හැකි දිගුකාලීන විසඳුමක් සඳහා අදාල බලධාරීන්ට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව එම […]

Roshan-Rajadurai.jpg

1min580
      තේ කර්මාන්තය සඳහා නයිට‍්‍රජන් අඩංගු පොහොර ආනයනය කිරීමට රජය ගත් තීරණය අගය කරන අතරම, තේ වගාවන්වලට පොහොර යෙදීම වහාම ආරම්භ කිරීම සඳහා බෙදා හැරීම කඩිනමින් සිදු කරන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ඉල්ලා සිටී. තේ, පොල්, රබර් සහ කුළුබඩු වැනි වානිජ මට්ටමේ ව්‍යාපාරවලට සම්බන්ධ කලාපීය වැවිලි සමාගම් (RPCs) සඳහන් කරන්නේ පොහොර නොමැතිකම […]

download.jpg

1min720
      තේ කර්මාන්තයේ තිරසාර අනාගතයක් සහතික කිරීම උදෙසා පරිපූර්ණ හා ප‍්‍රායෝගික ප‍්‍රවේශයක් ලබා දෙන අතරතුර පිරිසිදු සිලෝන් ටී නිෂ්පාදකයින් සඳහා සාධාරණ එකඟතාවකට පැමිණෙන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සියලූම ප‍්‍රතිපත්ති සම්පාදකයින් හා පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර තේ දිනය සමරනු ලැබීය. ‘‘තේ සහ සාධාරණ වෙළෙඳාම’’ යන මේ වසරේ ජාත්‍යන්තර තේ දිනයේ තේමාව අනුව යමින් සියලූම […]

tea-plucker.jpg

1min670
    වර්තමානයේදී මතභේදයට තුඩු දී ඇති වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි කරමින් ප‍්‍රකාශ කර සිටින්නේ වතු කම්කරුවන්ගේ වැටුප් සඳහා ලබා දුන් විකල්ප යෝජනාව වඩාත් ඵලදායී බවත් එමගින් දිනකට රුපියල් 1000කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම සඳහා වතු කම්කරුවන්ට වැඩි හැකියාවක් ඇති බවයි. කලාපීය වැවිලි සමාගම් (RPC’s) මේ පිළිබඳව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව