ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 17, 2025
ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය තුළ දශක හයකට වඩා වැඩි කාලයක් විශ්වාසය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය වෙනුවෙන් සිය අනන්‍යතාවය ගොඩනගා ගත් ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම, සිය නවතම නිෂ්පාදනය ලෙස “සුද්දි” (Suddhi) නමින් නැවුම් කිරි නිෂ්පාදනයක් හඳුන්වා දෙයි. මෙය පාරිභෝගිකයින්හට පෝෂණය ලබා දීමට පමණක් නොව, මෙරට කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම මෙන්ම, දේශීය කිරි ගොවීන්ගේ ජීවනෝපාය නංවාලීමටත්, මෙරට ආර්ථික […]






