ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 14, 2026
– ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් හි අනාගත වර්ධනය සඳහා ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ඉතා වැදගත් වේදිකාවක් වන බව හිටපු ක්‍රිඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. මෙම තරඟාවලිය හරහා දේශීය තරුණ ක්‍රිඩකයන්ට ලොව හොඳම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සමඟ එකම ක්‍රිඩා විවේකාගාරය බෙදාගනිමින්, ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් උදා වන බවත් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට […]



