වසර 70කට පසු පළමුවරට සබරගමුවට බැඩ්මින්ටන් සංගමයක් පිහිටුවීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ කරමින් සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමය පසුගියදා පිහිටුවනු ලැබූ අතර, එහි සභාපතිධුරයට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපතිවරයකු වන රොෂාන් ගුණවර්ධන මහතා පත්වී සිටී. දශක ගණනාවක් අක්‍රීය වී තිබීම හේතුවෙන් එම පළාතේ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබිය […]