ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 30, 2025
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ පුරෝගාමියා මෙන්ම SLT-MOBITELහි අනුබද්ධ සමාගමක් වන eChannelling PLC සහ බටහිර කොළඹ රොටරි සමාජය (Rotary Club of Colombo West) අතර විශේෂ ආයතනික ප්‍රජා සත්කාර හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවා පහසුකම් ජාලය ශක්තිමත් කිරීමය. eChannelling PLC දීර්ඝ කාලයක පටන් මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම […]



