ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 25, 2026
ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම මෑතක දී රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් (පුද්) සමාගමට නවතම නිසාන් මැග්නයිට් SUV රථ 26ක් භාර දුන් අතර, එමඟින් එහි වර්ධනය වන ආයතනික හවුල්කාරිත්වයන් ශක්තිමත් කරමින් සහ ප්රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ව්‍යවසායන් සඳහා ප්‍රවාහන විසඳුම් ලබා දීම සඳහා වන කැපවීම නැවත තහවුරු කළේය. නිල භාරදීමේ උත්සවයට සහයෝගීතාවයට සම්බන්ධ ආයතන තුනේම ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහභාගී විය. […]



