ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 8, 2022
MAS සිය සැපයුම් දාමයේ ආයෝජනය වැඩි කරන අතර ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය යළි තහවුරු කරයි MAS Holdings විසින් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදකයෙකු වන BAM Knitting (Pvt) Ltd. හි වත්කම් අත්පත් කර ගනිමින් නව ව්‍යාපාර මාවතක් වෙත පිවිසෙන ලදී. ඒ අනුව නව ව්‍යාපාරයේ බහුතර කොටස් MAS Holdings සතු වන අතර […]