ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 20, 2023
නැව් සමාගම් අත්තෝනොමතිකව අයකරනු ලබන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරිම සදහා 2017 ඔක්තෝම්බර් 17දින ප්‍රකාශයට පත්කර තිබු අංක 2014/10 දරණ ගැසටි පත්‍රය වරාය හා නාවික ඇමතිවරයා විසින් අහෝසි කිරිම හේතුවෙන් නැව් ප්‍රවාහන ගාස්තුවලට අමතරව තවත් ගාස්තු වර්ග 40ක පමණ ගාස්තු සමාගම් විසින් හිතුමතේ යළිත් වැඩිවිමෙි තත්වයක් උදාවිය හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය […]