Tag: රූපවාහිනී

Samsung-QLED-TV-LBN.jpg

1min140
නව්‍ය තාක්ෂණයේ විශිෂ්ටත්වය සමඟින් සැබෑ රස වින්දනයේ චමත්කාරය ආලින්දයට ගෙන එන සැම්සුන් QLED රූපවාහිනී පාරිභෝගිකයා වෙත ලබා දෙන්නේ අසමසම අත්දැකීමකි. ආකර්ෂණීය රූප රාමු, සුපැහැදිලි නාද රටා සහ නවතම AI විශේෂාංගයන් සමඟින් ඉහළම තාක්ෂණයෙන් යුත්  නිෂ්පාදනයක් ලෙසද පිළිගැනීමට ලක්ව ඇත. සැම්සුන් ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලේ ප්‍රමුඛයකු ලෙස සිය අභිමානය තහවුරු කිරීමට සමත්ව ඇත්තේද ඉහත කී විශිෂ්ටත්වය නිසාමය. […]

Image-Samsung-Sri-Lanka-Unveils-2025-Smart-TV-Line-up-LBN.jpg

1min1220
සැම්සුන් ශ්‍රී ලංකා 2025 වසර සඳහා වන සිය නවතම රූපවාහිනී නිෂ්පාදන පෙළ පසුගියදා මෙරට වෙළෙදපොලට හඳුන්වා දෙන ලදී. ඒ සමඟ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට දැරිය හැති මිලකට අසමසම විනෝදාස්වාදයක් භුක්ති විඳීමේ අවස්ථාව උදා කර දීමට සැම්සුන් සමත්ව සිටියි. මෙම නවතම හඳුන්වා දීම සඳහා HD තාක්ෂණයේ සිට නවතම 8K තාක්ෂණය දක්වා රූපවාහිනී නිෂ්පාදන රැසක් ඇතුළත් වන […]

Samsung-Electronics-Marks-19-Consecutive-Years-as-the-Global-TV-Market-Leader-Image.jpg

1min270
AI බලයෙන් ක්‍රියාත්මක නව්‍යකරණ නිෂ්පාදන සමඟින් ඉහළ වටිනාකමින් යුත් දැවැන්ත රූපවාහිනී වෙළෙඳපොලේ පෙරමුණ ගනියි අඛණ්ඩව 19 වන වසරටත් රූපවාහිනී වෙළෙඳපොලෙහි ගෝලීය ප්‍රමුඛයා ලෙස තමන්ගේ විශිෂ්ටත්වය තහවුරු කර ගැනීමට සමත් වූ බව නිවේදනය කරන ලදී. ගෝලීය වෙළෙඳපොල පර්යේෂණ ආයතනයක් වන Omdia හි වාර්තාවන්ට අනුව 2024 වසරේදී ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලේ 28.3%ක කොටසක් අත්කර ගැනීමට සමත් වූ Samsung […]

MAIN-IMAGE-LBN.jpg

1min230
මාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සම්පත් දායකත්වයෙන් බල ගැන්වෙන ලංකාවේ අංක එකේ මාධ්‍ය පාසලක් වන මීඩියා මහගෙදර Academy of Media & Arts ආයතනයේ රූපවාහිනී ගුවන්විදුලි නිවේදන පුහුණු පාඨමාලා සාර්ථකව නිමා කළ සිසුන්ට සහතික ප්‍රදානය සහ ඔවුන්ගේ කලා කුසලතා එළි දැක්වීමේ “මීඩියා මහගෙදර මෞලි මංගල්‍යය” කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි. මාතර, ගාල්ල, කොට්ටාව, ගම්පහ, කුරුණෑගල, මහනුවර, රත්නපුර […]

BB-Season-4-Grand-Finale-1-1-LBN.jpg

1min300
ශ්‍රී ලාංකීය සිසු ප්‍රජාවගේ දැනුම වැඩිදියුණු කිරීමට සහ ඔවුන් තුළ අභියෝගයන් ජය ගැනීම සඳහා අවශ්‍ය පෙළඹවීම ඇති කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙරටේ ප්‍රමුඛතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක් වන ‘Brain Busters with SLIIT – Season 4’ වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. TV1 රූපවාහිනී නාලිකාව හරහා සෑම සෙනසුරාදා දිනකම සවස 6.30 සිට 7.00 දක්වා විකාශනය කෙරුණු […]

TV-image-2.jpg

1min580
සැම්සුන්, සිය නවතම Ultra-High Definition (UHD) රූපවාහිනී පෙළ සමඟින් නිරන්තරයෙන් වෙනස් වන පවුලේ රස වින්දනය යළි යළිත් අරුත් ගැන්වීම වෙනුවෙන් පෙරමුණ ගෙන ඇත. නිවසේ ආලින්දයට පවුලේ එකමුතුකම සමඟින් සතුට රැගෙන එන සැම්සුන් Ultra-High Definition (UHD) රූපවාහිනී නිෂ්පාදන පෙළ ඔවුන් සියලු දෙනා වෙත මින් පෙර අත් නොවිඳි අසමසම අත්දැකීමක් ගෙන ඒමට සමත්ව සිටියි.     විශේෂයෙන් […]

Global-TV-Market_main1.jpg

1min220
අඛණ්ඩව වසර 18ක් ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලෙහි ප‍්‍රමුඛයා ලෙස කටයුතු කළ Samsung Electronics යළිත් වරක් වෙළෙඳපොල තුළ සිය ආධිපත්‍ය තහවුරු කිරීමට සමත්ව සිටියි. මේ සම්බන්ධයෙන් වෙළෙඳපොල පර්යේෂණ ආයතනයක් වන Omdia හි වාර්තාවන්ට අනුව 2006 වසරේ කර්මාන්තයේ ප‍්‍රමුඛයා ලෙස අත්පත් කරගත් විශිෂ්ටත්වය, නවතම OLED සහ QLED රූපවාහිනී නිෂ්පාදන සමඟින් 2023 වසරේදී ද අත්පත් කර ගැනීමට Samsung Electronics […]

8K_Interview_main1-844x563-1.jpg

1min170
      ගෝලීය රූපවාහිනී තාක්ෂණයේ ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් රූපවාහිනී කර්මාන්තයේ නව මානයන් ගවේෂණය කිරීමට අඛණ්ඩව කැපවී සිටී. නවෝත්පාදනය උදෙසා කීර්තිමත් ඉතිහාසයක් සහ උසස් ගුණාත්මකභාවයෙන් යුතු රූපරාමු ලබා දීමට අඛණ්ඩව ගවේෂණය කරමින් සැම්සුන් විසින් රූපවාහිනී තාක්ෂණය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් ඇත. අද වන විට සැම්සුන් යනු එදිනෙදා ජීවිතයේ භාවිත වන ගෘහ නාමයක් වන අතර, […]

Image-01-LBN-3.jpg

1min520
      ශ‍්‍රී ලංකාවේ දෙවැනි  විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, artificial intelligence (AI) තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම මෑතකදී මෑතකදී එළි දක්වන ලදී. මෙහිදී deepfake යන නවමු තාක්ෂණ ක‍්‍රමවේදය යොදාගනිමින්, 70-80 දශකයේ බිහිවූ කෘතහස්ත ගායකයින් සිව් දෙනෙක් වන එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන සහ සුනිල් පෙරේරා නැවත […]

image-LBN-1.jpg

1min640
      විශ්වාසනීයත්වයකින් යුතු ඉලෙක්ට්‍රොනික් සහ විද්‍යුත් උපකරණ සඳහා වැඩිවන ඉල්ලුමත් සමඟ  LED රූපවාහිනි, LED විදුලි බල්බ, විදුලි ස්විච් සහ සොකට්, විද්‍යුත් උපකරණ හා උපාංග ඇතුළු ZENOI සන්නාමය යටතේ ඇති නිෂ්පාදන පෙළ අලෙවි කිරීමේ සහ බෙදා හැරීමේ ආයතනය වන ඉලෙක්ට්‍රොසෙන් ඩිස්ට්‍රිබියුටර්ස් පුද්ගලික සමාගම දේශීය වෙළෙඳපොළේ ප්‍රමුඛතම සමාගමක් බවට පත් වී තිබේ. එම සමාගමේ නවීන තාක්ෂණයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව