ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 10, 2025
ඉන්දියානු සිනමාවේ ප්රමුඛ නමක් වන රාම් චරන් මේ දිනවල චිත්රපට නිෂ්පාදනයක් සඳහා ශ්රී ලංකාවට පැමිණ සිටින අතර එය ඉන්දියානු හා ශ්රී ලාංකික සිනමා ශිල්පීන් අතර සුවිශේෂ සහයෝගිතාවක් ලෙස සැළැකේ. රාම් චරන් ශ්රී ලංකා සංචාරයේදී සිය නවාතැන ලෙස තෝරා ගත්තේ ග්රෑන්ඩ් කැන්ඩියන් හෝටලයයි. එහිදී ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි විය. උඩරට නර්තන හා වාදන ශිල්පීන්ගේ නැටුම් වැයුම් […]



