ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන, ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිත කරන ලද වාහන ආනයනයේ දී ලබා දෙන 15% ක ක්ෂයවීම් සහනය අහෝසි කිරීම සඳහා එළඹෙන ජාතික අයවැය තුළින් තීරණාත්මක පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි. රජයට සිදුවන සැලකිය යුතු ආදායම් අහිමිවීම් අවම කිරීම සහ සමස්ත මෝටර් රථ ක්ෂේත්රය […]



