ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 3, 2021
රසය සොයන තරුණ විනෝදකාමීන්ගේ ආදරය දිනාගත් “ප්‍රීමා කොත්තු මී” ඩිජිටල් අවකාශය හරහා තවදුරටත් පාරිභෝගිකයන් වෙත සමීප කිරීම වෙනුවෙන්, ප්‍රීමා කොත්තු මී සන්නාම තානාපති ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ආකර්ෂණය දිනූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා යොදාගනිමින් පසුගිය වසරේදී නිර්මාණය වූ “රබන් Mashup” ප්‍රවර්ධන වීඩියෝව ජාත්‍යන්තර ඇගයීමකට ලක්ව තිබේ. ලොව පුරා සිටින දැන්වීම්කරණ, නිර්මාණකරණ හා ඩිජිටල් අලෙවිකරණ […]