ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 26, 2026
මූල්‍ය සේවා කාණ්ඩයේ ආයතනික පාලනයේ විශිෂ්ටත්වය වෙනුවෙනුත් ඇගයීමට ලක් වේ. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්රමුඛතම සන්නාමය වන Janashakthi Life, පසුගියදා පැවති TAGS සම්මාන උළෙලේදී Gross Written Premium වටිනාකම රු. බිලියන 10 දක්වා වන රක්ෂණ සමාගම් කාණ්ඩයේ රන් සම්මානය හිමි කර ගැනීමට සමත් විය. ශ්රී ලංකාවේ ආයතනික වාර්තාකරණය සම්බන්ධ වඩාත්ම ගෞරවණීය සම්මාන උළෙලක් ලෙස සැලකෙන […]











