ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 19, 2025
BYD සමූහයේ නවතම රථවාහන සන්නාමය වන DENZA පසුගියදා ශ්රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබීය. John Keells CG Auto (JKCG Auto) හි බලයලත් හවුල්කාරීත්වය යටතේ කොළඹ වෝටර්ස් එජ් හිදී හඳුන්වා දුන් මෙම මෝටර් රථ මෙරට ප්රවාහන ක්ෂේත්රයේ සුවිසල් පෙරලියක් ඇති කරනු නිසැකය. යුරෝපීය නිමාවෙන් යුත් මෙම නව බලශක්ති වාහන අති නවීන තාක්ෂණය සමඟින් සුව පහසු අත්දැකීමක් […]





