ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 24, 2026
Sterling Automobiles Lanka (Pvt) Ltd විසින් බස්නාහිර පළාතේ පාරිභෝගිකයන් වෙත සිය වෘත්තීය මට්ටමේ වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියා සේවාවන් තවදුරටත් සමීප කරවමින්, රත්මලාන ප්‍රදේශයේ නවතම Sterling Aftercare Collision Repair and Body Shop මධ්‍යස්ථානය පසුගියදා විවෘත කරන ලදී. පුහුණු තාක්ෂණික ශිල්පීන්, නවීන අලුත්වැඩියා තාක්ෂණය, සම්පූර්ණ බොඩි අලුත්වැඩියාවන්, පේන්ටිං සහ නිමවුම් සේවාවන් එකම ස්ථානයකට ගෙන එමින් විශිෂ්ට සේවාවක් […]




