Tag: රත්නපුර

BYD_Rathnapura_IMG1-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව ඔවුන්ගේ සත්වන ප්‍රදර්ශනාගාරය රත්නපුරදී විවෘත කරයි. ඒ අනුව මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා ඉදිරියේදී රථ වාහන මිලදී ගැනීමට අමතරව අලෙවියෙන් පසු සේවාව හා අමතර කොටස් (3S පහසුකම) එකම වහලක් යටින් ලබා ගැනීමේ […]

Capture.jpg

1min70
මෙරට බැඩ්මින්ටන් තරග බිමේ මීළඟ පරපුර නියෝජනය කරන දස්කම් සපිරි ක්‍රීඩක ක්‍රිඩිකාවන් සහභාගි වන ශ්‍රී ලංකා ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සැප්තැම්බර් මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස 2 දින දක්වා රත්නපුර නගරය කේන්ද්‍ර කරමින් ස්ථාන 3කදී පැවැත්වේ. දින 5ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. […]

Capture-2.jpg

1min840
ගෝලීය මැණික් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලොව මෙතෙක් හඳුනා ගෙන ඇති පළමු Cat’s Eye Xenotime මැණික රත්නපුර කුරුවිට ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත. කැරට් 38.88ක් බර එය දුඹුරු මිශ්‍ර කොළ පැහැයකින් යුක්ත වන අතර සුවිශේෂ බළල් ඇස් ආචරණයක් පෙන්නුම් කරයි. Xenotime වර්ගයේ මැණික්වල බළල් ඇස් ආචරණයක් තිබීම අතිශයින් දුර්ලභ සිදුවීමකි. ලොව පුරා මැණික් විශේෂඥයන්ගේ අවධානය […]

1723047423763-LBN.jpg

1min2380
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ මූලික වැඩමුළුව රත්නපුර සබරගමුව ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි. බැඩ්මින්ටන් ආයතනයේ  සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීමට අනුව බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු හා සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පැවැති එම එක්දින වැඩමුළුවට ඇඹිලිපිටිය,  බලන්ගොඩ වැනි පළාත්වල නවක බැඩ්මින්ටන් පුහුණුකරුවන් විශාල පිරිසකට නව දැනුමක් සහිතව මූලික […]

Schools-CSR-programme-2-LBN.jpg

1min210
රබර් වගා කරන ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීමට ආරම්භ කළ ප්‍රජා ව්‍යාපෘතියක් යටතේ රත්නපුර සහ ඇල්පිටිය ප්‍රදේශවල පාසල් හතරක සිසුන්ට සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින් පාසල් බෑග්, සපත්තු ආදී වැදගත් අවශ්‍යතා පරිත්‍යාගයක් සිදු කර ඇත. මෙම වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ නවතම පාසල් වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටතොට ප්‍රදේශයේ බටතොට විද්‍යාලය, මහවත්ත කන්ද විද්‍යාලය, එරත්න ලස්සකන්ද විද්‍යාලය සහ […]

SLT-MOBITEL-Relocates-Ratnapura-Branch.jpg

1min240
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය  රත්නපුර ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුවිය. පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. මෙම නව ශාඛාව අංක 428, ප්‍රධාන වීදිය, රත්නපුර යන ස්ථානයේ පිහිටා තිබේ. පුද්ගල හා ආයතනික පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවන ආකාරයට, නවීනතම පහසුකම් සහිතව, ඉතා […]

1641d2a6-7368-461c-903b-7e869eb01d28-LBN.jpg

1min240
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගම සිය නවතම ශාඛාව පසුගියදා රත්නපුර ප්‍රදේශයේදී විවෘත කළේ ය. තම  ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කරන ලදි. අංක 202, මහ වීදිය, රත්නපුර යන ස්ථානයේ මෙම නව ශාඛාව පිහිටා තිබේ. […]

Kuruwita_Project-LBN.jpg

1min540
      අලියාන්ස් ලංකා සමාගම පසුගියදා රත්නපුර කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට අත්වැලක් වෙමින්, රටේ ජනතාවට පිරිසිදු ජල පහසුකම් ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි. එමෙන්ම මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතර 6 වන ඉලක්කය වන, ‘සැමට පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව’ […]

1686375855205-LBN.jpg

1min500
      ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13න් පහළ සංචිත ගොඩ නැගීමේ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික් සංචිතය තෝරාගැනීම පසුගියදා පැවැත්විණි. රත්නපුර දිස්ත්‍රික් අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 34 දෙනකු  සංචිතගත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව