HUTCH Sri Lanka සහ Rainforest Protectors Sri Lanka එක් වී බලංගොඩ රජවක රක්ෂිත වනාන්තරය තුළ වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ පරිසරය හා ජෛව විවිධත්වය ආරක්ෂා කරන අතරම දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා ආයතනික මට්ටමින් මැදිහත් වීමේ වැදගත්කම පෙන්වා දෙන සුවිශේෂී ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියෙහි ප්‍රථම අදියර 2025 ජනවාරි 31 දින ක්‍රියාවට […]