ලංකා ව්යාපාරික පුවත් - LBNJune 16, 2026
ශ්රී ලංකාවේ පුරෝගාමී ජංගම මුදල් සේවාව වන SLT-MOBITEL mCash, රජයේ ආයතන වෙත ගෙවීම් සිදුකිරීමේ ක්රියාවලිය වඩාත් විධිමත් කිරීම සහ නවීකරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay ඒකාබද්ධ කිරීම කරන ලද බව පසුගියදා නිවේදනය කරන ලදී. මේ ඔස්සේ රාජ්ය ආයතන වෙත සිදුකරන ගෙවීම්, රථවාහන දඩ මුදල් සහ පළාත් පාලන ආයතන සඳහා […]



