මෙරට Roller Door නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Three Sinha Industries පෞද්ගලික සමාගම කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට රන් අනුග්‍රාහකත්වය දක්වයි. එම සමාගම මීට පෙරද ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට විවිධ අනුග්‍රහ සපයා ඇත. Three Sinha සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා 1987දී ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහුගේ සොහොයුරන් […]