ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 17, 2025
ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) එක්ව අලෙවිකරණ හා විකුණුම් සංසදයේ (MSF) සහයෝගය ඇතිව එක් දින මහජන සම්බන්ධතා වැඩසටහනක් මෙහෙයවීමට පසුගියදා කටයුතු කරන ලදී. විශේෂයෙන් එදිනෙදා ජීවිතයට රක්ෂණය සහාය වන ආකාරය පිළිබඳව මහජන අවබෝධය ඉහළ නැංවීම සහ විවිධ ප්‍රජාවන්හි මූල්‍ය සාක්ෂරතාවය වැඩි […]



