ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 16, 2026
යෝජනා කඩිනමින් ක්රියාත්මක කරන ලෙසත් ඉල්ලයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) විසින් ඉදිරිපත් කරන ලද යෝජනා රැසක් 2027 අයවැය යෝජනා සඳහා ඇතුලත් කර ඇති බවත් ඒ පිළිබඳව සිය ස්තුතිය පල කරන බවත් එම සංගමය පවසා සිටියි. 2027 අයවැය මගින් අපනයන තරඟකාරිත්වය, ආයෝජන සහ වෙළෙඳ පහසුකම් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව පෙන්වා දෙන JAAF, අපනයනකරුවන්ට, සේවකයින්ට […]



