ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 5, 2026
වසර 70කට අධික ඉතිහාසයක් හිමි, ශ්රී ලංකාවේ ප්රමුඛතම බිස්කට් සන්නාමයක් වන මැලිබන් බිස්කට් නිෂ්පාදන සමාගම, මෙරටින් බිහි වූ දක්ෂතම මෝටර් රථ ධාවන ශූරයෙකු වන යෙවාන් ඩේවිඩ්ගේ ජයග්රහණය වෙනුවෙන් ශක්තිය ලබාදීමට ඉදිරිපත්ව ඇති. ඔහු ඉදිරිපත්වන 2026 FIA Formula 3 ලෝක ශූරතාවලිය සඳහා පෙර සූදානම් වීමේදී ඔහුට දේශීය ශක්තිය ලබාදීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වේ. 18 වැනි […]





