ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 6, 2026
පසුගියදා නිමාව දුටු 2026 Sri Lanka AI Week උලෙළේදී, එදිනෙදා මානුෂීය අත්දැකීම්, පාරිභෝගික සේවා, ව්‍යාපාරික කටයුතු, මහා පරිමාණ කර්මාන්ත, රාජ්ය මෙහෙයුම්, ජාතික යටිතල පහසුකම් සහ අධ්යාපන ක්ෂේත්‍රය සඳහා යොදා ගත හැකි අතිනවීන AI යෙදවුම් මාලාවක් නිල වශයෙන් ප්රදර්ශනය කිරීමට Huawei කටයුතු කරන ලදී. මෙරට නිල AI තාක්ෂණික හවුල්කරුවා වන Huawei සමාගම, 2025 වසරේ පැවැත්වුණු සමාරම්භක […]











