ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 19, 2025
ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට අලෙවි කරනු ලබන බජාජ් පල්සර් N160 මේ වන විට ශ්‍රී ලංකාවේ තරුණ මෝටර් සයිකල්ලෝලීන් අතර වඩාත් ප්‍රචලිත මෝටර් සයිකලය බවට පත්වී ඇත. DPMC ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම දිවයින පුරා විසිරුණු 220කට අධික ඩීලර්වරුන්ගෙන් බජාජ් පල්සර් N160 ප්‍රීමියම් සහ බජාජ් පල්සර් N160 (සාමාන්‍ය) යන මාදිලි […]



