ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 26, 2026
‘Sadaharitha Forestry Awards 2025’, 2026 ජනවාරි 23 දින මොරටුව ‘Ramadia Grand’ හී දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී සදාහරිත සමාගමේ විකුණුම් අංශය තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සමාජිකාවන් ඇගයීමට ලක් වූහ. මෙම අවස්ථාවට සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා ඇතුලුව අධ්යක්ෂ මණ්ඩලයේ හා කළමනාකාරීත්වය මෙන්ම පසුගිය වසරේ ජයග්රාහක ජයග්රාහිකාවන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් […]




