ලංකා ව්යාපාරික පුවත් - LBNJune 18, 2025
මෙරට ප්රමුඛ පෞද්ගලික රෝහල් සමූහයක් වන මෙඩිහෙල්ප් රෝහල් සමූහය ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහය සමඟ උපායමාර්ගික සායනික හවුල්කාරිත්වයකට එළැඹෙයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අත්සන් කරන ලදී. මේ යටතේ ඒකාබද්ධ සායනික කටයුතු, දැනුම හුවමාරු වැඩසටහන්, විශේෂ රැකවරණ පහසුකම්, රෝග වළක්වා ගැනීමට වන මුලපිරීම්, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය යන අංශවලට අදාළ උපායමාර්ගික රාමුවක් නිර්මාණය කෙරේ. මේ […]



