ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 28, 2025
Samsung විසින් සුවිශේෂී AI තාක්ෂණය පදනම් කරගත් විශේෂාංග රැසකින් සමන්විත නවතම One UI 7 මෘදුකාංගය එළඹෙන අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. Galaxy AI සමඟින් හඳුන්වා දෙන මෙය පරිශීලකයින් හට තමන්ගේ අවශ්‍යතාවයන්ට මනාව ගැලපෙන අයුරින් තම ජංගම දුරකතනය customize කරගැනීමේ හැකියාව ද, ඉහළ කාර්යක්ෂමතාව හා තාක්ෂණික හැකියාවන් තුළින් එදිනෙදා වැඩකටයුතු වලදී සුවිසල් පහසුවක් මෙන්ම […]




