Tag: මෘදුකාංග

KAL-3-LBN.jpg

1min110
ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) මෘදුකාංග සැපයුම්කරුවකු වන KAL විසින් නවෝත්පාදනය අරමුණු කොටගත් සුවිශේෂී හමුවක් පසුගියදා කොළඹදී පවත්වනු ලැබීය. කර්මාන්ත වර්ධනය හා දියුණුව ඉහළ නැංවීම වෙනුවෙන් වූ එම උත්සවය සඳහා මෙරට බැංකු හා තාක්ෂණ වෘත්තිකයින් රැසක් ඊට එක්ව සිටියහ. පසුගිය නොවැම්බර් මාසයේදී සිනමන් ලයිෆ් හෝටලයේදී පවත්වනු ලැබූ එම […]

Global-Synergy-Awards-S-LBN.jpg

1min210
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි, ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සිදු කරන මෘදුකාංග සංවර්ධන සමාගමක් වන Global Synergy Tec පෞද්ගලික සමාගම Global Synergy Awards 2026 සම්මාන උළෙල දියත් කරයි. කර්මාන්ත රැසක් නියෝජනය කරන ශ්‍රී ලාංකික සමාගම්වල ව්‍යාපාර විශිෂ්ටත්වය, නව්‍යකරණය, ව්‍යාපාර ක්ෂේත්‍රයේ නායකත්වය ඇගැයීම එහි අරමුණයි. උනන්දුවක් දක්වන ව්‍යවසායකයන්ට සහ සමාගම්වලට ඒ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව සළසා […]

kaspersky.jpg

1min250
ගෝලීය සයිබර් ආරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Kaspersky, සිය පරිගණක වෛරස විනාශ කිරීමේ මෘදුකාංග (Anti-virus software – පාරිභෝගික කාණ්ඩය) සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ B2C බෙදාහැරීම් නියෝජිත ලෙස Technocity (පුද්.) සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පසුගියදා පැවති උත්සවයකදී මෙම පත් කිරීම පිළිබඳව නිවේදනය කළ අතර එම අවස්ථාව සඳහා ආයතන දෙකෙහි ප්‍රධාන පෙළේ […]

BRAND-VIEW-LBN.jpg

1min230
      සන්නාම, ඇසුරුම්, ලේබල් සහ මෘදුකාංග ආශ්‍රිත සියලු සේවා සපයන බ්‍රෑන්ඩ් වීව් ලේබල් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ප්‍රින්ටින් ප්‍රෙස් සහ ස්ක්‍රීන් ප්‍රින්ටින් අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. 2018දී ඇරඹූ […]

Clinac-Machine-LBN.jpg

1min700
      පිළිකා රෝගීන්ට විකිරණ ප‍්‍රතිකාර සඳහා දැනට ඇති නවතම ප‍්‍රතිකාර ක‍්‍රම පිරිනැමීමට ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රය නවීකරණය කරීම සම්පූර්ණ කළ බව සෙලින්කෝ කැන්සර් සෙන්ටර් ^CCC& නිවේදනය කර ඇත. මෙම Varian Clinax iX ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රයෙහි ප‍්‍රතිකාර සැලසුම් මෘදුකාංග හා ඒ ආශි‍්‍රත දෘඩාංග සංරචක භෞතික වෛද්‍ය විශේෂඥයින්ට වඩා උසස් තත්වයේ හා වැඩිදියුණු වූ ප‍්‍රතිකාර සැලසුම් […]

Rootcode.jpg

1min720
        ශ්‍රී ලංකාවේ මුල් පෙළේ මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන Rootcode Labs සමාගම, මෙරට මෘදුකාංග ක්ෂේත්‍රයේ දක්ෂතා ගෝලීය තලයට ඔසවා තැබීම අරමුණු කරගනිමින් සිය නවතම අනුබද්ධිත සමාගම වන Rootcode Studio පසුගියදා එළිදැක්වීය. ජනවාරි 29 වැනිදා කොළඹ මූවන්පික් හෝටලයේ මොන්ට් බ්ලැක් බෝල්රූම් ශාලාවේ පැවැති මෙම උත්සවයට දිවයිනේ තාක්ෂණික කර්මාන්ත ක්ෂේත්‍රයේ නම දිනූ ප්‍රකට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව