ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 31, 2026
සම්පත් බැංකුව 2026 වසරේ ජුනි 30 වන දිනෙන් අවසන් වූ පළමු අර්ධය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, මුළු මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 63.3 ක් ලෙස සටහන් කළ අතර, එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 17% ක වර්ධනයකි. මේ සඳහා මූලික වශයෙන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) හා ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම දායක වූ […]



