ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 6, 2026
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuild Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් සහ දානපතීන්ගෙන් දිනපතා ආධාර ලැබෙමින් පවතී. ඒ අනුව හැටන් නැෂනල් බැංකුව විසින් රුපියල් මිලියන 100ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළ අතර ඊට අදාළ චෙක්පත HNB කළමනාකරණ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක […]



