ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 7, 2026
ජෙෆ්රි බාවා භාරය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘මූණමල්’ සම්මානය සඳහා අයදුම්පත් භාරගැනීම නිල වශයෙන් ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (Wildlife and Nature Protection Society of Sri Lanka) සමඟ එක්ව මෙම සම්මාන වැඩසටහන සංවිධානය කරනු ලබනු ලබයි. මේ සඳහා මිනිස් අවශ්‍යතා මනාව සපුරාලමින් අවට පරිසර […]



