ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 24, 2025
ශ්‍රී ලංකාවේ හිසකෙස් රැකවරණයේ පුරෝගාමී සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කුමාරිකා සන්නාමය විසින්, මේ වසරේදීත් පොසොන් පොහොය සමරනු වස් මිහින්තලය වන්දනා කිරීමට පැමිණි සියලු බැතිමතුන්ට විවේක සුවය ලබා දීමේ අරමුණින් මිහින්තලා පුදබිම ආසන්නයේ ” කුමාරිකා හිස නිවන ගිමන්හල” වැඩසටහන දියත් කරන ලදී. ස්වාභාවික දේශීය නිෂ්පාදන පෙළක් සමඟින් පාරිභෝගික විශ්වාසය දිනා ගත් සන්නාමයක් ලෙස කුමාරිකා, […]




