ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 19, 2026
දේශීයව නිර්මාණය කරන ලද පද්ධතියක් හරහා පාරිභෝගිකයින්, ව්‍යාපාර සහ භාණ්ඩ ගෙනැවිත් භාර දෙන රියදුරන් සම්බන්ධ කරමින් හඳුන්වා දෙන මෙම නවතම යෙදවුම හරහා, සීමිත කාලයකට භාණ්ඩ ගෙනැවිත් භාර දීම නොමිලේ. 2026 ඔක්තෝබර් 30, කොළඹදී: තාක්ෂණ ක්ෂේත්රයේ ශ්‍රී ලාංකේය සමාගමක්වන Edine Services සමාගම, පාරිභෝගිකයින්, අලෙවිකරුවන් සහ භාණ්ඩ භාර දීම එකම පද්ධතියක් යටතේ සම්බන්ධ කරමින්, දේශීයව නිර්මාණය කරන […]



