ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 3, 2025
සම්ප්‍රදාය, නවීනත්වය සහ සාමූහිකත්වය සුසංයෝග වන අපූර්ව අවකාශයක් ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම මිරිස්වත්ත The Palace නිවාස ව්‍යාපෘති පරිශ්‍රය තුළ ඉදි කළ අතිනවීන පහසුකම් සහිත Community Kitchen ශාලාව පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. මෙය සම්ප්‍රදාය හා නූතනත්වය එක්තැන් කරමින් සැබෑ ශ්‍රී ලාංකික ජීවන රටාවන්ට ආවේණික වූ වටිනාකම් මැනැවින් සංකේතවත් වන අවකාශයන් නිර්මාණය කිරීම සඳහා ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම දක්වන […]



