ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 23, 2025
මෙරට ප්රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන මිනැස්රෝ ජාත්‍යන්තර පාසල මැලේසියාවේදී පැවැත්වුණු ලෝක පාසල් සමුළුවේ 23 වැනි අදියරේදී සමස්ත අධ්‍යාපන පහසුකම් සපයන විශිෂ්ටම පාසල ලෙසත් People’s Excellency සම්මාන උළෙලේදී විශිෂ්ටම පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන සැපැයුම්කරු ලෙසත් සම්මානය ලැබීය. ‘Good Start Grow Smart’ තේමාව කර ගත් මිනැස්රෝ ජාත්‍යන්තර පාසල සිසුන්ගේ අනාගතයට ශක්තිමත් අත්තිවාරමක් සහතික කරයි. එම […]



