ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 7, 2025
සමුද්‍රීය ප්‍රචාලන සහ බල ශක්ති විසඳුම් සඳහා හවුල්කාරිත්වයක් අත්සන් තැබීම . ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ සමාගම වන හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ‘හේලීස් පවර්’ සමාගම සහ ලොව ප්‍රමුඛ පෙළේ ජපන් බහුජාතික සමාගමක් වන ‘මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස්’ අතර හවුල්කාරිත්වයක් පසුගිය දා ආරම්භ කෙරිණි.මෙම හවුල්කාරිත්වය ඔස්සේ, ‘මිට්සුබිෂි’ සමුද්‍ර එන්ජින් සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා […]



