ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 10, 2026
ශ්‍රී ලංකාවේ සංචාරක සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, පාරිභෝගික විශ්වාසය සහ අඛණ්ඩ ප්‍රගතිය යළිත් තහවුරු කරමින් Lavanya Travels ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සංචාරක සමාගම 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස්වරයා අතින් මෙම සම්මානය පිරිනැමීම විශේෂත්වයකි. මෙම සම්මානය Lavanya Travelsහි සාර්ථක ගමන් මඟේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් වන අතර විශ්වාසනීය, පුද්ගල අවශ්‍යතාවලට ගැළැපෙන සහ උසස් ප්‍රමිතියෙන් යුත් […]



