ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 29, 2025
නව විශේෂාංගය මඟින් ලිංගික අපයෝජනය උනන්දු කරවන සෙවීම් සිදු කරන පරිශීලකයින් සම්පත් හා ආරක්ෂක තොරතුරු වෙත යොමු වේ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් අවදානමට ලක් විය හැකි හෝ බලපෑමට ලක් විය හැකි පරිශීලකයින්ට කාලෝචිත උපකාර සහ සැලකිය යුතු සහාය ලබා දීම වෙනුවෙන් නව සෙවුම් මාර්ගෝපදේශයක් ශ්රී ලංකාවේදී දියත් කරන බව TikTok පසුගියදා නිවේදනය කරන ලදී. TikTok හි […]





