ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2026
මාර්ක්ස්පෙන් සමූහය (Markspen Group), ශ්‍රී ලංකාවේ ආහාර, කෘෂිකාර්මික සහ ඇසුරුම්කරණ ක්ෂේත්රවල ඉදිරි ගමන වෙනුවෙන් ඇති කැපවීම තහවුරු කරමින්, අගෝස්තු 21 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවති 23 වන “ProFood ProPack & Ag-Biz 2026” ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය දක්වමින් ඊට සහභාගී විය. නවීන තාක්ෂණය, කෘෂිකර්මාන්තය, නිෂ්පාදනය සහ දේශීය ව්‍යවසායකත්වය එකට යා කිරීම මෙහි […]



