Tag: මානව සම්පත්

Capture-10.jpg

1min120
දශක 4 ක කාලයක් මුලුල්ලේ කීර්තිමත් උරුමයකට හිමිකම් කියන්නා වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ප්‍රීතු නිෂ්පාදන සමාගමක් ලෙස සැලකෙන ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිඩට් (IDL) සමාගම, පසුගියදා නිමාව දුටු ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද 2026 වසරේ විශිෂ්ට මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලියේදී, ඒ සඳහා සහභාගී වූ කණ්ඩායම් 74 ක් අභිබවා තරඟාවලියේ සමස්ථ ශූරතාවය […]

1-BV-Lanka-Great-HR-Awards-2025-LBN.jpg

1min100
Bureau Veritas සමාගමට අනුබද්ධිත Bureau Veritas Consumer Products Services Lanka පුද්ගලික සමාගම , සිය සේවක අභිවෘද්ධිය සහ ආයතනික සංස්කෘතිය වෙනුවෙන් පසුගියදා පැවැති Great HR Awards – 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවිය. ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය (CIPM) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුණි. Bureau Veritas CPS සමාගම සිය මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් […]

Image-02_Thilan-Perera-Managing-Director-ITS-Grandeur.jpg

1min140
විශේෂිත මානව සම්පත් උපදේශන සහ ව්‍යාපාර විසඳුම් සපයන්නෙකු වන සීමාසහිත ITS  ග්‍රෑන්ඩියර් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාවේ මානව සම්පත් සහ ව්‍යාපාර සේවා අංශයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නිල වශයෙන් සිය කටයුතු දිවයිනේ ආරම්භ කර ඇත. පුළුල් මානව සම්පත් උපදේශන සහ බාහිර සේවාසැපයුම් සමාගමක් ලෙසින්, ITS ග්‍රෑන්ඩියර් සමාගම ක්‍ෂේත්‍රීය  ප්‍රමිතීන්වල අර්ථ දැක්වීමට නව සීමා පිහිටුවීමට කැපවෙමින් පුද්ගල […]

SunShine.jpg

1min130
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් මෑතකදී සිය ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කළේය. එය සමාගමේ සාමාජිකයින්ට ජීවිත කාලය පුරාවට නිරෝගීමත් ජීවන රටාවක් පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා මානව සම්පත් අංශය විසින් ආරම්භ කරන ලද විශේෂ වැඩසටහනකි. සන්ෂයින් සමාගමේ සාමාජිකයින්ට තම වෘත්තීය ජීවිතය තුළ සහ විශ්‍රාම ගිය පසුව පවා නිරෝගීව සිටීමට උපකාර කිරීමට […]

Image-01-8-LBN.jpg

2min200
පුළුල් මානව සම්පත් ,payroll සහ ව්‍යවසායකත්ව  මෘදුකාංග විසඳුම් පිළිබඳ  ප්‍රමුඛතම සැපයුම්කරුවෙකු වන GalleryHR විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තෙවන පාර්ශවීය සැපයුම්කරුවෙකු වන John Keells Logistics (PVT) LTD (JKLL) හි මානව සම්පත් සේවා විසඳුම සාර්ථකව දියත් කිරීම පිළිබඳ පසුගියදා නිවේදනය කරන ලදී. මෙම සුවිශේෂී ජයග්‍රහණය ඔස්සේ අන්තර්ජාතික මට්ටමේ මානව සම්පත් විසඳුම් ලබා දීමට මෙන්ම විවිධ කර්මාන්තයන්හි […]

SANASA-LIFE-LBN.jpg

1min480
      රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාමයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් තම සේවක මණ්ඩලයේ අභිවෘද්ධිය උදෙසා මානව සම්පත් හා ස්ථාපිත කිරීම් දෙපාර්තමේන්තුව සහ මානව සම්පත් පුහුණු හා සංවර්ධන දෙපාර්තමේන්තුව එක් වී එළිමහන් සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි. ආයතනයේ අලෙවි බලකාය සහ ආයතනයේ නිලධාරීන් අභිප්‍රේරණය කරමින් ඉදිරි සැළසුම් කරා ජයග්‍රාහීව යෑමට අවශ්‍ය දැනුම සැපයීම, ආකල්ප […]

Asset-2-LBN.png

1min300
      2023.03.03 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරීම් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී – මානව සම්පත් හා ස්ථාපිත ලෙස ප්‍රවීණ වෘත්තිකයෙකු වන ෂාලිය සිල්වා මහතා පත්කර තිබේ.  රෝමයේ Urbaniana University වෙතින් දර්ශනවේදී ප්‍රථම උපාධියක් ලබා ඇති ෂාලිය සිල්වා මහතා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් කම්කරු සබඳතා හා මානව සම්පත් පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව