ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 3, 2026
ජෝසප් ෆ්රේසර් රෝහල විසින් ක්‍රියාත්මක කරනු ලබන “Art of Healing” වැඩසටහන් මාලාවේ පියවරක් ලෙස, ආරක්ෂිත මාතෘත්වයක් සහ නිරෝගී දරු උපත් සහතික කිරීම වෙනුවෙන් රෝහල සතු වෛද්‍ය විශේෂඥතාවය සහ නවීන යටිතල පහසුකම් පිළිබඳව කරුණු අවධාරණය කෙරේ. පූර්ණ පහසුකම් සහිත නවීන නවජ දැඩි සත්කාර ඒකකයක් (NICU), දැඩි සත්කාර පූර්ව ඒකකයක් (HDU), නවීන ප්‍රසූතිකාගාර, දියුණු ශල්‍යාගාර, රුධිර බැංකුවක් […]



