Tag: මාංශ ආහාර

1-Emil-Stanley-and-Marie-Seetha-2-LBN.jpg

1min150
වර්ෂ 1986දී එමිල් ස්ටැනිලි මහතා සහ ඔහුගේ බිරිඳවන එස්.එම්.ඩී. මේරි සීතා ලක්ෂ්මි මහත්මිය හංවැල්ල ප්‍රදේශයේ ඉදිකළ සිය ගොවිපොළේ කුකුළු පැටවුන් 1000ක් සමඟින් සිය ව්‍යාපාරය ඇරඹීමේදී ඔවුන් සතුව තිබුණේ එක් සිහිනයක් පමණි. ඒ තමන්ගේ අවට වෙසෙන ජනතාවට උසස් ගුණාත්මකබවින් යුතු සහ සෞඛ්‍යමත් කුකුළු මස් නිෂ්පාදන සැපයීමයි. එසේ ඉතා කුඩාවට ආරම්භ වූ ව්‍යාපාරය අද වනවිට රට තුළ […]

1-Priyanka-Vinodini-Head-of-Further-Processing-at-Anthoneys-1.jpg

1min220
ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයෙකුවන නිව් ඇන්තනීස් ෆාම්ස් සමූහය විසින් සමස්ත කර්මාන්තයම දැවැන්ත වෙනසකට ලක්කිරීමට සැලසුම් කර තිබේ. ඒ රුපියල් මිලියන 500ක සුවිසල් ආයෝජනයක් කර්මාන්තයට යොදවමිනි. එය හුදෙක් ව්‍යාපාර ප්‍රසාරණයකට එහා ගිය මෙරට මාංශ ආහාර නිෂ්පාදනයේ අගය එකතු කළ නිෂ්පාදන වර්ධනය වෙනුවෙන් ගත් දැවැන්ත පියවරකි. වසර ගණනාවක පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන්ගේ ප්‍රතිඵලයක් ලෙස […]

2.-Meatlery-Anthoneys-Staffs-1-LBN.jpeg

1min90
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරසර මාංශ ආහාර නිෂ්පාදකයාවන නිව් ඇන්තනීස් සමූහය සිය නවතම Meatlery ශාඛාව පසුගියදා දෙල්කඳ නගරයේදී විවෘත කළේය. උසස් ප්‍රමිතියේ සහ වගකීම් සහගත ලෙස නිෂ්පාදනය කරන ලද මාංශ ආහාර පාරිභෝගිකයින් වෙත ගෙනයාමට නිව් ඇන්තනීස් සමූහය දරන ප්‍රයත්නයෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකිය හැක. තම හරිතහරි කුකුළුමස් නිෂ්පාදන පෙළත් සමඟ ප්‍රතිජීවක භාවිතයෙන් තොර කුකුළු […]

New-Anthoneys-LBN.jpg

1min1190
දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂෂ්පාදන කර්මාන්තය පැවැතියේ පැහැදිලි පාරදෘශ්‍යතාවකින් නොවේ. පාරිභෝගිකයින් විසින් ආහාරයට ගනු ලබන මාංශ ආහාර ‘සුරක්ෂිත‘ යැයි ප්‍රකාශ කෙරුණද ඒ පිළිබඳ පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට කිසිවෙකු සමත්වූයේ නැත. විවිධ අලෙවිකරණ සහ ප්‍රචාරණ වැඩසටහන් මගින් මාංශ ආහාරවල සෞඛ්‍යමත් බව ගැන කියැවුණ ද, ඒවා නිෂ්පාදනය කෙරෙන්නේ ප්‍රතිජීවකවලින් තොරව දැයි කිසිකෙනෙකු ප්‍රශ්න […]

SAL_6334-LBN.jpg

1min200
අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, නෙදර්ලන්තය, තායිලන්තය මෙන්ම අසල්වැසි ඉන්දියාව පවා ප්‍රතිජීවකවලින් තොර මාංශ නිෂ්පාදන සඳහා යොමුවෙමින් සිටිය ද, සියයට සියයක්ම ප්‍රතිජීවකවලින් තොර මාංශ නිෂ්පාදනය කරන්නේ ඉතාම අතළොස්සක් පමණි. ශ්‍රී ලංකාවේ නිව් ඇන්තනීස් සමූහය ද එම අතළොස්සට අයත් වීම විශේෂත්වයකි. සතුන්ට ලබාදෙන ආහාරවල පටන් අවසන් නිෂ්පාදනය දක්වා කිසිදු ප්‍රතිජීවක භාවිතයකින් තොරවීම යනු අලෙවිකරණ උපායමාර්ගයක් නොව, පාරිභෝගිකයින්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව