ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 11, 2026
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය. වාර්ෂික මහා සභා රැස්වීම සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා පැවැත්වේ. ප්‍රාදේශීය වැවිලි සමාගම්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ෂවකරුවන් ඊට එක්වීමට නියමිතය. වැවිලි ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සහ ඉදිරි ව¾ධනය සඳහා […]



