ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 17, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සපයන්නෙක් මෙන්ම, ක්ෂේත්රයේ සම්මාන රැසකින් පිදුම් ලැබූ නවෝත්පාදකයෙකු වන ජේ එෆ් පැකේජින් සමාගම, සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සඳහා වන මූලික මහජන කොටස් නිකුතුව (Initial Public Offering) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වේ. සමාගමේ මෙහෙයුම් කටයුතු, ව්‍යාපාර ආකෘතිය සහ අනාගත වර්ධන සැලසුම් පිළිබඳව අනාගත ආයෝජකයින්ට ගැඹුරු අවබෝධයක් ලබා […]



